×
Details Of The Book
  • ThumbnailWD_Amaradewa_Rathna_Deepa_Janma_Bumi.mp3
  • ThumbnailWD_Amaradewa_Rathna_Deepa_Janma_Bumi.ogg

WD Amaradewa Rathna Deepa Janma Bumi:

Description

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමිමේ අපේ උදාර වූ මාතෘභූමියයිආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්සාරවූ උදාරවූ මාතෘභූමියයි........මානික්‍ය සේ පොලෝගැබේ නිධානවීඇත්තෙ ඒ අභීත දූපුතුන්ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේජීවිතේ පුදා හෙලූ ලේ කඳයි..........සින්දූපමාන වැව්තලා මතින් ඇදීපද්ම රේණුයෙන් සුගන්ධවීරන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරාඑන්නෙ උන් හෙලූ ප්‍රාණවායුවයි....... ගංගා තරංග රාව දී රිදී වණින්මල් පිපී කුලින් කුළේ හැපීගායනා කරන්නේ ආකාශයේ නැඟීවීරයින්ගෙ ඒ යශෝ ගීතයයි ගී පද රචනය - මහගම සේකරසංගීත රටා - පණ්ඩිත් අමරදේවගායනය: - පණ්ඩිත් අමරදේව