×
Loading...

Lakshman Wijesekara Athi De Athi Satiyen by John Doe

Book Information

TitleLakshman Wijesekara Athi De Athi Satiyen
Mediatypeaudio
SubjectLakshman Wijesekara, Athi De Athi Satiyen, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ, Wasantha Kumara Kobawaka, Rohana Weerasingha
Collectionopensource_audio, community
Uploadergnanaratnamnirmala
IdentifierLakshmanWijesekaraAthiDeAthiSatiyen
Telegram icon Share on Telegram
Download Now

Description

  ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ... . පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ ඉඳ හිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ... . ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සූ කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ... . පද - වසන්ත කුමාර කොබවක සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය - ලක්ෂ්මන් විජේසේකර