×
Details Of The Book
  • ThumbnailManakal_Hada_Vil_Thalayehi.mp3
  • ThumbnailManakal_Hada_Vil_Thalayehi.ogg

මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්:

Description

මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්...// විලක පිපුණු මල් විල මැද නිල් මහනෙල් මල් වැලක පිපුණු මල් වැල මත කුන්ද සමන් මල්...// මනකල් හද විල් තලයේ.... ගුම් ගුම් ගීයට මිහිලොල් නැළවෙන වන මල් ගෙලට බඳින මල් ලක්මව රුව සරසන මල්...// ගීපද - සුනිල් සරත් පෙරේරා තනුව /ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්