×
Loading...

මගේ රටට දළදා හිමි සෙවණයි by John Doe

Book Information

Titleමගේ රටට දළදා හිමි සෙවණයි
Languagesinhalese
Mediatypemovies
Subjectමගේ රටට දළදා හිමි සෙවණයි, මහාචාර්ය සනත් නන්දසිරි, සුනිල් සරත් පෙරේරා
Collectionopensource_movies, community
Uploadergnanaratnamnirmala
Identifier20191124_20191124_0455
Telegram icon Share on Telegram
Download Now

Description

මගේ රටට දළදා හිමි සෙවණයි..මගේ දැයට දළදා හිමි සරණයි..සැපතින් සපිරුණු නිවහල් දෙරණයිඋපතින් මා හට මේ හැම උරුමයි...//දළදා මැදුරේ රන්කොත මුදුනේ..මිණි කිරණින් මුළු රටම අවදි වේ..//දෙදහස් වසරක මහරු අතීතය..සීහ තේජසින් යළි පිබිදී එයි..//මගේ රටට දළදා හිමි සෙවණයි..මෙතැනම වී දැය එක ලෙස බැඳුනේසිත් තුල බිය සංඛා දුරු කෙරුනේ..//සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා..ජය බෙර වැයුනා ජය ගී ගැයුනා..//මගේ රටට දළදා හිමි සෙවණයි..ගායනය : මහාචාර්ය සනත් නන්දසිරිපද රචනය : සුනිල් සරත් පෙරේරාසංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි වීඩියෝව ගත්තෙ මෙතනින් - daham8