×
Loading...

මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් by John Doe

Book Information

Titleමනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්
Mediatypeaudio
Subjectමනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්, පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව, සුනිල් සරත් පෙරේරා
Collectionopensource_audio, community
Uploadergnanaratnamnirmala
IdentifierManakalHadaVilThalayehi
Telegram icon Share on Telegram
Download Now

Description

මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්...// විලක පිපුණු මල් විල මැද නිල් මහනෙල් මල් වැලක පිපුණු මල් වැල මත කුන්ද සමන් මල්...// මනකල් හද විල් තලයේ.... ගුම් ගුම් ගීයට මිහිලොල් නැළවෙන වන මල් ගෙලට බඳින මල් ලක්මව රුව සරසන මල්...// ගීපද - සුනිල් සරත් පෙරේරා තනුව /ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්